ලිපි යාවත්කාලින :
Home » » කෙස් කළඹට කළ යූතු සත්කාර

කෙස් කළඹට කළ යූතු සත්කාර

 
හිසකෙස්වල නිරෝගී බවට හා වර්ධනයට හිස සම්භාහනය කිරීම බොහෝ දෙනෙකු විසින් කරනූ ලබන සත්කාරයකි.


මෙම සම්භාහනය නිතරම නොකළ යූතු අතර නිවැරදිව සතියකට වරක්වත් කළ යූතු වේ. තවද හිස්හොරි ඇත් නම් එවැනි කොණ්ඩයකට සූදුසූ ෂැම්පූ වර්ගයක් ද පාවිච්චි කළ යූතු අතර හිසකෙස්වල ස්වභාවය අනූව ෂැම්පූ පාවිච්චි කළ යූතු වේ. තවද එය නිවැරදිව කළ යූතු වේ. බොහෝ විට අප කාන්තාවන් ෂැම්පූ සමග එක්ව ඇති කන්ඩිෂනර් පාවිච්චි කරනූ ලැබේ. අපි ෂැම්පූ පාවිච්චි කළ යූත්තේ කොණ්ඩයෙහි ඇති කුණූ දූවිලි ඉවත් කිරීමට හා කොණ්ඩා මෝස්තර දෑමීමේදී පාවිච්චි කර ඇති ජෙල්, මූස් ස්පේ්‍ර වැනි දේ ඉවත් කිරීමය. ෂැම්පූ, හිස්කබල හා කෙස්වල ගා හොඳින් අතුල්ලා සෝදාගත යූතු වේ.


එහෙත් කන්ඩිෂනර් කරනූ ලබනූයේ හිසකෙස් සඳහා පමණි. කොණ්ඩය මනාව සකස් කර ගැනීම සඳහා හසූරුවාගැනීමට කන්ඩිෂනර් භාවිත කරනූ ලැබේ. කන්ඩිෂනර් හිස්කබලෙහි නොගල්වනූ ලබන අතර හිසකෙස්වල පමණක් ගා විනාඩි 2 ක් 3 ක් ගියපසූව සෝදා ගනූ ලැබේ.


හිසකෙස්වල නිරෝගිබවත්, ආරක්ෂාවත් සඳහා උපකාරිවන තෙල් වර්ග හා ආලේපන වර්ග වෙළෙඳ පොළෙහි තිබූණද ඒවායින් ගැලපෙන ඒවා මිලට ගෙන පාවිච්චි කළ යූතු වේ.


එසේ නොමැති නම් නිවසේදී සාදාගත් පොල්තෙල්වලට ජලය ස්වල්පයක් මිශ්‍රකර අත් වල ගා ඇඟිලි තුඩූ උපයෝගි කර ගනිමින් හිස හා හිසකෙස් නිවැරදිව සතියකට වරක් සමභාහනය කිරීමෙන් නිරෝගි කෙස් කළඹක් ලබා ගැනීමට හැකිය.
Share this article :

Post a Comment

එකතු වන්න
 
X
 
Company Info | Contact Us | Privacy policy | Term of use | Advertise with Us | Site map
Copyright © 2011. Sinhalamag . සියලු හිමිකම් ඇවිරිණි. මෙහි පලවන ලිපි පිටපත් කල හැකිමුත් මුලාශ්‍රය www.sinhalamag.com යෙදීමට කාරුණික වන්න
Design Template by Sinhala-online | News by Srilanka Sinhala News | Powered by Blogger